728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

“මම විවාහ වුණේ අවුරුදු 17 දී.ඒ කාලේ මම හිතුවා ජීවත්වෙන්න අනිවාර්යෙන් සහකරුවෙක් අවශ්‍යමයි කියලා.” ගයත්‍රී ඩයස්

 


ලාංකීය කලා ක්ෂේත්‍රයේ තවමත් තරුනයෙන් වසඟ කරගන්නා සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස්. ඉතින් අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් වන චන්න පෙරේරා සමඟයි.නමුත් මේ වනවිට සැමියාගෙන් වෙන්වෙලා තම දියණියන් දෙදෙනාත් සමඟ ජිවත් වන ඇය ඒ ගැන මේ විදිහට පැවසුවා.

“මම විවාහ වුණේ අවුරුදු 17 දී. ඒ කාලේ මම හිතුවා ජීවත්වෙන්න අනිවාර්යෙන් සහකරුවෙක් අවශ්‍යමයි කියලා. නමුත් මට අද තේරෙනවා ජීවත් වෙන්න එහෙම කෙනෙක් අවශ්‍ය නෑ කියලා. මම රංගනයට එන්න ගොඩක් ලොකු කට්ටක් කෑවා. මට ගොඩක් වැඩ නැතිවුනේ මගේ කටහඬ නිසා. මම අවුරුදු දාහතරේදී වගේ තමයි රංගනයට ආවේ.මගේ දුවලා දෙන්නා රංගනයට එන්න කැමති නෑ. ගොඩාක්ම ලොකු දුව ජනප්‍රිය වෙන්න කැමති නෑ. එයා පන්තියට යනකොට මට එන්න එපා කියනවා. එයාට ඒක කරදරයක් කියලා හිතනවා ඇති. ගොඩක් අද ළමයි අවුරුදු කුමාරි වෙන්න හදන්නේ රංගන ක්ශේෂ්ත්‍රයට එන්න. ඒත් මමනම් කියන්නේ ඒ ගැන හැදෑරීමක් කරල එන්න කියලා. එතකොට අධ්‍යක්ෂකවරුන්ට ලේසියි. මූණ සුදු කරගන්න වියදම් කරන්නැතුව රංගනය ගැන හැදෑරීම් කරන්න කියල තමයි මම කියන්නේ.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: “මම විවාහ වුණේ අවුරුදු 17 දී.ඒ කාලේ මම හිතුවා ජීවත්වෙන්න අනිවාර්යෙන් සහකරුවෙක් අවශ්‍යමයි කියලා.” ගයත්‍රී ඩයස් Rating: 5 Reviewed By: webgossip24.com