728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, June 12, 2023

දහ අටේ අක්කා පහලොවේ මල්ලිට වැඩ පෙන්වනට ගොස් වැඩ වරදී


 ලාබාල පිරිමි ළමයකු බ’රපතළ ලෙස අප’යෝජනයට ලක් කිරීමේ චෝ’දනාව මත දහඅට හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දික්වැල්ල පොලිසියෙන් වාර්තාවේ.

15 හැවිරිදි මෙම පිරිමි ළමයා ඇයගේ ඥාති සහෝදරයකු වන අතර පාඩම් කිරීම සදහා ගොස් මෙම සිදුවීම සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

තරුණිය සිය කාමරයේ මෙම පිරිමි ළමයා සමඟ රාත්‍රිය ගත කරද්දී මෙසේ අතවරයට ලක් කර ඇති බව ඔහුගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

එහිදී තරුණිය විසින් මෙම ඥාති ළමයා එම ක්‍රියා වලට පොළඹවා ඔහු සමග අදාළ තරුණිය ලිංගිකව හැසිරී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර පිරිමි ළමයා හා තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමටද නියමිතව ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දහ අටේ අක්කා පහලොවේ මල්ලිට වැඩ පෙන්වනට ගොස් වැඩ වරදී Rating: 5 Reviewed By: webgossip24.com