728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 2, 2023

රු. 23,200ක් වූ කිඹුලා බනිස - ජායාරූප


 මෑත කාලයේ රුපියල් 23,200කට කිඹුලා බනිස් ගෙඩියක් අලෙවි වූ පුවතක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ පැවැති සල්පිලකදී මෙම කිඹුලා බනිස් ගෙඩිය මෙවැනි වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.

මෙම වෙන්දේසි වූ කිඹුලා බනිස් ගෙඩිය අඩි 02යි අඟල් 02ක් දිගින් යුතු වූවකි. එම සල්පිලේදී පඬිකාරමඩුව ප්‍රදේශයේ පිරිසක් එක්ව මෙම කිඹුලා බනිස් ගෙඩිය වෙන්දේසියේදී මිල දී ගෙන තිබේ.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රු. 23,200ක් වූ කිඹුලා බනිස - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com