728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

ලූෂන් අද ඇමෙරිකානු තරග බිමට


කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, ඔහායෝ හි පැවැත්වෙන ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන ශූරතාවලියට සහභාගිවීම සඳහා ය.


ලූෂන් අද (02) එම ශූරතාවලිය සඳහා තරගවැදීමට නියමිතයි.


ලූෂන් පුෂ්පරාජ් සුපර් හෙවි කාණ්ඩයේ බොඩිබිල්ඩින් ඉසව්වෙන් තරඟ කරන අතර, ඔහු පසුගිය තරගාවලියේ මෙම ඉසව්වේ දී සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලූෂන් අද ඇමෙරිකානු තරග බිමට Rating: 5 Reviewed By: webgossip24.com