728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

මම පෙම්වතියක් එයා ඉන්නේ ස්වීඩන්වල - කෞෂි පෙරේරා


කෞෂි පෙරේරා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිශයින් ජනප්‍රිය නිරූපන ශිල්පිනියක්. ජාත්‍යන්තරයේ පවා ජයග්‍රහණ රැසක් ලබාගන්න ඇය සමත්වුනා. ඇය ලංකාවේ වටිනාකමින් වැඩි කාන්තව කියලත් කාලයක් හදුන්වනු ලැබුවා. ඩොලර් මිලියන 2.5ක් වටිනාකමක් ඇයට තියෙනවා කියලා තමයි පසුගිය කාලයේදී දැනගන්නට ලැබුනේ. ඒ වගේම කාලයක් පුරාවට ලංකාවේ ලස්සනම තරුණිය කියලත් ඇය හදුන්වනු ලැබුවා.

කෞෂි පෙම්වතියක් කියලා තමයි දැන් කෞෂි කියන්නේ. ඇයගේ පෙම්වතා ස්වීඩන්වල ජිවත් වෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඒ වගේම විවාහයෙන් පස්සේ නම් ඇය විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වෙනවා කියලත් ඇය සදහන් කර සිටියා.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම පෙම්වතියක් එයා ඉන්නේ ස්වීඩන්වල - කෞෂි පෙරේරා Rating: 5 Reviewed By: webgossip24.com