728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

‘හු…’ කියලා කුණුහරුපෙන් බැනපු සුසිල් රෝහිණීට කනගාටුව පළ කරයි! රෝහිණී පිළිනොගනී!

 


සජබ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මියට අසැබි වචනයෙන් කතා කිරීමට සිදුවීම පිළිබදව ඒ මහත්මියට කනගාටුව පළකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේජයන්ත මහතා පැවසීය.

නමුත් ඊට විරෝධය පළ කරමින් රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ තමන් මේ පිළිබදව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කොට ඇති නමුත් එම ප්‍රශ්නය විමසීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.එම විඩියෝව පහතින් නරඹන්න 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ‘හු…’ කියලා කුණුහරුපෙන් බැනපු සුසිල් රෝහිණීට කනගාටුව පළ කරයි! රෝහිණී පිළිනොගනී! Rating: 5 Reviewed By: webgossip24.com