728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 3, 2023

රත්තරන් සීග්‍රයෙන් පහලට - ඊයේට වඩා රුපියල තවත් දහයකින් ඉස්සරහට


විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අදතවත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ඇමරිකානු ඩොලරයක් අද දිනයේ මෙරට බැංකු විසින් මිලට ගනිමින් ඇත්තේ රුපියල් 334ක මිලටයි.
 ඊයේ  (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් දහවල්  කාලයේ මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබුනා 

එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි.ගත වූ දින කීපයේම ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

අද(03) දින රන් මිල සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබේ.ඒ අනුව අද දින රන් මිල සටහන් පහත දැක්වේ.


රන් අවුන්සය - රු. 638,284.00  

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,520.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 180,150.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු. 20,650.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.165,150.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 19,710.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 157,650.00

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රත්තරන් සීග්‍රයෙන් පහලට - ඊයේට වඩා රුපියල තවත් දහයකින් ඉස්සරහට Rating: 5 Reviewed By: webgossip24.com