728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

ඩොලරයේ මිල තව තවත් නොසිතූ ලෙස අඩු වෙයි - අද බැංකු වල විනිමය අනුපාතය මෙන්න

 


අද (07) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 335.00 ක් දක්වා ත් පහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය.

ඒ අනුව අද (07) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව - රු.322.50 - රු. 337.50

මහජන බැංකුව - රු. 322.64 - රු. 337.29

සම්පත් බැංකුව - රු. 315.00 - රු. 335.00

HNB - රු. 315.00 - රු. 335.00

සෙලාන් බැංකුව - රු. 315.00 - රු. 335.00  

DFCC - රු.315.00 - රු. 335.00                            

NDB - රු. 320.00 - රු. 335.00

DFCC - රු. 315.00 - රු. 335.00

අමානා බැංකුව - රු. 315.00 - රු.335.00

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඩොලරයේ මිල තව තවත් නොසිතූ ලෙස අඩු වෙයි - අද බැංකු වල විනිමය අනුපාතය මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com