728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 5, 2023

තවත් ලෝකෙන් හොඳම සම්මානයක් ලංකාවට - නිරූපණ ශිල්පිනී 2023 ජායාරූප


ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.

ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් විසි නව වෙනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන්‍ රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත් විය.

තරගකාරියන් හතළිස් තුන් දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගත් අතර තරඟය සති දෙකක් පුරාවට පැවැත්විණ.

ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනා ගත්තාය














  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තවත් ලෝකෙන් හොඳම සම්මානයක් ලංකාවට - නිරූපණ ශිල්පිනී 2023 ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com