728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

ටීනා විවාහ වෙලාද? බලන්න මනමාලී කොච්චර ලස්සනද


 රංගන ශිල්පිනියකටත් වඩා ටීනාට කවුරුත් ආදරේ කරන්නෙ දක්ෂ නිරූපණ ශිල්පිනියක් හැටියට.


ඒ නිසාම ඇයගේ ආකර්ෂණීය ඡායාරූපවලට ලියවෙන සටහන් රැසක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙනවා.

මේ වෙද්දි අපි ඈව මනාලියක් ලෙස දැකලා තියෙන වාර ගණන සෑහෙන්න.

ඇයගේ අනෙකුත් විලාසිතා නිරූපණයන්ට වඩා ඇය මනාලියක් ලෙස සැරසී සිටින විලාසිතාවන්ට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි.. මේ රූ එකතුවත් එලෙස ප්‍රතිචාර රැසක් ලද රූ එකතුවක්... 











  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ටීනා විවාහ වෙලාද? බලන්න මනමාලී කොච්චර ලස්සනද Rating: 5 Reviewed By: webgossip24.com