728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

මෙරට නිශ්පාදනය කර අද ලියාපදිංචි කරන මුල්ම මෝටර් රථය - වීඩියෝ


 වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මෙරට නිශ්පාදනය කර අද ලියාපදිංචි කරන මුල්ම මෝටර් රථය - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com