728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 3, 2023

තව මාසයකින් ග‍්‍රහ පෙරලියක්.. මහ මැතිවරණයට තව මාස දෙකයි - මාලිමා ආණ්ඩුවක අනුර ජනපති

 


එළැඹෙන අප්‍රේල් මාසයේ සිදුවීමට නියමිත ගුරු මාරුවට පෙර නැවත රටේ මහජන අරගලයක් නිර්මාණය වන ප්‍රවීණ ජෝතිර්වේදී බි.ජි.පි. කරුණාරත්න මහතා පවසයි.

ඇතිවන තත්මය මත පාරලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් එයින් ජාතික ජන බලවේගය ජයගන්නා බවත් හෙතෙම සදහන් කරයි.

ඉන් අනතුරුව 2023 වසර තුළම ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එයින්
රටේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වෙන බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තව මාසයකින් ග‍්‍රහ පෙරලියක්.. මහ මැතිවරණයට තව මාස දෙකයි - මාලිමා ආණ්ඩුවක අනුර ජනපති Rating: 5 Reviewed By: webgossip24.com