728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, February 10, 2023

මවකට දීවි අහිමි කරමින් මී ගවයාගේ ගෙළ සිදගෙන අඩි 300 ප්‍රපාතයට ගිය රථය - ජායාරූප

මාතලේ රිවස්ටන් හරහා – ලග්ගල මාර්ගයේ පතන ප්‍රදේශයේදී සිදුවු රිය අණරක් හේතුවෙන් කාන්තාවක් මිය ගිය බව පොලිසිය කියයි.

මෙම අනතුර නිසාවෙන් මාතලේ පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු ගමගත් මෝටර් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත මෙම රිය අණතුර සිදුව ඇත්තේ මිහරකුගේ කාර් රථය වැදි පෙරලිපයැම නිසාවෙනි. කාර්රථ වැදිම නිසා මි ගවයාගේ බේල්ල කදින් වෙන්ව ගොස් තිබු බව පැවසේ. 

පාරෙන් ලිස්සා ගිය කාර් රථය අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරලි ඇති අතර ඒ අවස්ථාවේදී රථයේ පොලිස් සැරයන් වරයාගේ පවුලේ සාමජිකයින් 5 දෙනෙකු ගමන් කර ඇත.

අණතුර නිසාවෙන් සැරයන් වරයාගේ බිරිඳ මියගොස් ඇති අතර සැරයන් වරයා ඇතුළු පිරිස තුවාල ලබා ඇති අතර මාතලේ රොහලට ඇතුලත් කර ඇත.මෙම අවසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිද වන මාතලේ උකුවෙල  ගුරලවෙල පදිංචි දිලරුක්ෂි වික්‍රමසිංහ නැමති 33 හැවිරිදි එක් දරු මවකි.

මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා   පවුලේ පිරිස සමග රිවස්ටන් බලා ධාවනය කරමින් තිබියදි මෙම අවසානවන්ත අනතුරට මුහුණ පා ඇත. 

අනතුරින්  පොලිස් නිලධාරියාසහ 11 හැවිරිදි දියණියද පොලිස් නිලධාරියාගේ නැනාද  ඇයගේ අට හැවිරිදි දියණියද  තුවාල ලබා ඇති අතර ඔවුන්ද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.







  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මවකට දීවි අහිමි කරමින් මී ගවයාගේ ගෙළ සිදගෙන අඩි 300 ප්‍රපාතයට ගිය රථය - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com