728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 1, 2023

නවතා තිබූ මෝටර් රථයට පැමිනි කෙහෙලියට වුනු ඇබැද්දිය


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (01) අවසර ලබා දුන්නේ ය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදෙස් ගත වීමට අවසර හිමිවනු  ඇත.

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සිය සේවාදායකයා විදේශගත වන බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

නීතිඥවරයා  වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දී ඇත්තේ,අමාත්‍යවරයාට ඒ සඳහා අවසර හිමි නොවන්නේ නම් රටට අවශ්‍ය ඖෂධ ලබාදීමේ බලවත් ගැටලු  පවතින බවයි.

එම කරුණු දැක්වීම සලකා බැලූ  විනිසුරුවරයා විත්තිකරුට පනවා තිබූ  විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේ ය

අධිකරණයට පැමිණි ඇමතිවරයාට වාහනය ගැනීමට නොහැකිව අසරණ වූ අයුරු පහතින් නරඹන්න 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නවතා තිබූ මෝටර් රථයට පැමිනි කෙහෙලියට වුනු ඇබැද්දිය Rating: 5 Reviewed By: webgossip24.com