728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, February 11, 2023

ප්‍රවීන මෝටර් රථ ධාවන ශූරයා යතුරු පැදි අනතුරෙන් ජිවිතයෙන් සමූගනී - ජායාරූප


 හොරණ අගලවත්ත මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අද(11) උදෑසන 6.00 ට පමන සිදුවූ අනතුරකින් යතුරුපැදිය ධාවනය කල ප්‍රවීණ මෝටර් රථ ධාවකයෙකු වන කෞශල්‍ය සමරසිංහ නැමැති පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ප්‍රවීන මෝටර් රථ ධාවන ශූරයා යතුරු පැදි අනතුරෙන් ජිවිතයෙන් සමූගනී - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com