728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 22, 2023

කැමිර සතුටකින් කෑල්ල එක්ක කොල්ලා පටන් ගත්ත වැඩේට පහුවදා අසිරිමත් ජාතිය කරපු දේ මෙන්න


ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම් ගැන උදම් අනනවා වගේම තවත් තැනක ඒ මනුස්සකම් ඇස් පනා පිටම නැති භංගස්ථාන වෙන හැටිත් අපිට දකින්න පුළුවන්..

මේ එකට හොඳම උදාහරණයක් අපි මුහුණු පොතෙන් අහුළපු කතාවක්.ඒත් ඒ කොල්ලට එතැනින් යන්න වෙලාලූ..

ආසවට පොඩියට බිස්නස් එකක් පටන් අරන් කරන්න යද්දී දාපු post එක viral වෙලා ගොඩක් කට්ටිය කතා කරා. Youtube channel කට්ටියත් එකතු වෙලා පොඩියට සප් එකක් දෙන්න යද්දී අපි දැනට කරපු තැනින් අපිව එලෙව්වා. අපිට උදව් කරන්න ආපු youtube channel එකට වත් වැඩක් කරගන්න නොදී.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කිරිබත්ගොඩ අවට අපිට ස්ථීර තැනක් හොයලා දෙන්න.මාසෙකට පොඩි ගානක් දෙන්නත් පුළුවන්. ලොකු උදව්වක්. ගෙනාපු බඩුත් තව ඉතුරුයි එව්වා විකුණලා ගත්ත ණය ගෙවන්නත් ඕනෙ





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කැමිර සතුටකින් කෑල්ල එක්ක කොල්ලා පටන් ගත්ත වැඩේට පහුවදා අසිරිමත් ජාතිය කරපු දේ මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com