728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, February 12, 2023

ටොයෝටා - හොන්ඩා හා මිට්සුබිෂි වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

එයා බෑග්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සමාගම් කිහිපයක් වාහන මාදිලි කිහිපයක් වෙනුවෙන් නැවත කැඳවීම් කර තිබේ. අදාළ මාදිලිවල වාහනවල පවතින ඉදිරි පස මගී අසුනේ හා රියදුරු අසුනට අදාළ එයා බෑග් මේ අනුව ප්‍රතිස්ඨාපනය කරනු ඇත.

ටොයෝටා, හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් මෙසේ සිය මාදිලි කිහිපයක් නැවත කැඳවා ඇති අතර ඒ සඳහා වන දැන්වීම් පහත පරිදි වෙයි. 





  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ටොයෝටා - හොන්ඩා හා මිට්සුබිෂි වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක් Rating: 5 Reviewed By: webgossip24.com