728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 16, 2023

නාමල් මගුල් කළා විදුලි බලේට ලක්ෂ 22 පොල්ලක් - රූපවාහිනිය උණුසුම් කල විවාදය - විඩියෝ


ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතුව ඇති විදුලිබිල්වල වටිනාකම රුපියල් ලක්ෂ 4200 ක් බව ලංකා විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී පැවසුවා .

ඔහු විසින් විදුලි බිල් ගෙවීමට ඇති ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක්ද ඉදිරිපත් කරතිබු අතර පුදුමසහගත කරුණ නම් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයාද හිග විදුලි බිලක් ගෙවිය යුතු අයෙකු වීම යි.

මේ අතර පසුගිය සදුදා ජාතික රුපවාහිනියේ පැවති කරට කර දේශපාලන වැඩසටහනේදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට විදුලි බල  මණ්ඩලයෙන් විදුලිය ලබාගෙන හිග මුදල් ලෙස ලක්ෂ 22 ගෙවීමට ඇති බව ජාතික ජන බලවේගයේ නලින් හේවගේ මහතා අනාවරණය කළා.එහිදී රජය අමාත්‍ය සනත් නිශාන්ත සමග යම් උණුසුම් වූ සංවාදය පහතින් නරඹන්න 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නාමල් මගුල් කළා විදුලි බලේට ලක්ෂ 22 පොල්ලක් - රූපවාහිනිය උණුසුම් කල විවාදය - විඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com