Thursday 24, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 13, 2023

Unknown තෑග්ගට ඩොලර් 40යි අත ඉතිරි ඩොලර් 320යි - වැලන්ටයින් දවසේ පෙම්වතා කරපු අපූරු වැඩේ


සිය පෙම්වතියට ත්‍යාගයක් දීම සඳහා පසුගිය වසරේදී ඩොලර් 360ක මුදලක් වෙන් කළ පෙම්වතකුට පෙම්වතුන්ගේ දිනයේදී ඇයට ත්‍යාගයක් මිල දී ගැනීමට ඉතිරිව ඇත්තේ ඩොලර් 40ක මුදලක් පමණක් බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි අයිසැක් රමිරෙස් නමැති මේ පුද්ගලයා පසුගිය වසරේදී එම මුදල වෙන් කිරිමේදී සිය පෙම්වතියට ප්‍රකාශ කර ඇත්තේ ඇය ඔහුට බැණ වදින සෑම වාරයකදීම එම මුදලින් ඩොලරය බැගින් අඩු කරන බවය. ඒ අනුව මේ වන විට ඔහු වාර 320කදී ඇගෙන් බැණුම් අසා ඇති අතර, ඒ වෙනුවෙන් ඩොලර් 320ක්ම ඉතිරි කරගත හැකි වූ බව ඔහු සඳහන් කර තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තෑග්ගට ඩොලර් 40යි අත ඉතිරි ඩොලර් 320යි - වැලන්ටයින් දවසේ පෙම්වතා කරපු අපූරු වැඩේ Rating: 5 Reviewed By: webgossip24.com