728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 23, 2023

ඊයේ සංචාරක විදේශිකයන්ට නොසලකපු සමාජ මාධ්‍ය කැලඹු සෙරෙප්පුවා මාට්ටු


 බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන් කරමින් සිටි සංචාරක විදේශීය කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


බණ්ඩාරවෙල පොලීසිය පැවසුවේ එම සැකකරුව අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි.


සැකකරු විදේශීය කාන්තාවට සෙරෙප්පුවෙන් පහරදෙන වීඩියෝ ඊයේ (22) සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය.


සැකකරු අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


වීඩියෝව පහතින් නරඹන්න 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඊයේ සංචාරක විදේශිකයන්ට නොසලකපු සමාජ මාධ්‍ය කැලඹු සෙරෙප්පුවා මාට්ටු Rating: 5 Reviewed By: webgossip24.com