728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 9, 2023

බුකියට පිං සිදුවෙන්න අයි ෆෝන් හොරා අහුවුණ හැටි


  අද දිනයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වල ඇපල්  අයි ෆෝන් එකක් ගැන පොස්ට් එකක් ප්‍රචලිත වුනා. ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ දුරකථන අලුත්වැඩියා කරන ස්ථානනයකට ගෙන එන ලැබූ අතර මෙම දුරකථනය එම ව්‍යාපාරික ස්ථානය හිමි තරුණයා විසින් සමාජ ජාල මාධ්‍ය වෙත මුදා හැරියා මෙය සොරාගත් දුරකතනයක් අයිතිකාරයෙක් සිටි නම් කරුණාකර අමතන්න කියා පැය හතරක් යන්නත් මත්තෙන් අදාල අයිතිකාරයා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.





  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුකියට පිං සිදුවෙන්න අයි ෆෝන් හොරා අහුවුණ හැටි Rating: 5 Reviewed By: webgossip24.com