Sunday 20, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 22, 2023

Unknown සිය පවුල පිටින්ම හතර වටේ සොරකමේ ගිය චාටර් බට්ටා පොලිසියට අහුවුණු හැටි


සිය බිරිඳ සමග එක්ව සොරකමේ නිරත වූ පුද්ගලයෙකු සහ අදාළ බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රෙද්ශයේ පදිංචි "චාටර් බට්ටා" නමැති පුද්ගලයෙකි.

සැකකරු විසින් වෙළඳසැල්වල ඇති විවිධ භාණ්ඩ මෙන්ම යතුරුපැදි සොරකම් කිරීමේ නිරතව ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා තම බිරිඳ සමඟ එක්ව දරුවාද රැගෙනගොස් සොරකමේ නිරතවන අයුරු සීසීටීවී කැමරාවලද පටිගතව ඇත.හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සිය පවුල පිටින්ම හතර වටේ සොරකමේ ගිය චාටර් බට්ටා පොලිසියට අහුවුණු හැටි Rating: 5 Reviewed By: webgossip24.com