728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 22, 2023

ඩොලර් නැති රටට ඩොලර් ගේන සංචාරකයින් අපුරුවට සලකන යක්ඛ පුතුන් - මොහු හදුනනවාද?

මෙරට සංචාරයේ නිරතවන විවිධ විදෙස් සංචාරකයින් මුහුණදෙන විවිධ අපහසුතාවයන් පිළිබඳව දිනෙන් දින අසුබ පුවත් රැසක් අසන්න ලැබෙයි.මේ වනවිට තවත් එවැනිම අවාසනාවන්ත පුවත් කිහිපයක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

සමාජ මාධ්‍ය ඔස්සේ තවත් වීඩියෝවක් මේ වනවිට හුවමාරු වෙමින් පවතින්නේ දුම්රියක ගමන්කරමින් සිටින සංචාරක කාන්තාවකට සිදුවන අකරතැබ්බයකි.එහිදී දුම්රිය මාර්ගය ආසන්නයේ සිටින පුද්ගලයෙකු විසින් සෙරෙප්පුවකින් අදාළ සංචාරක කාන්තාවට දමා ගසයි.

මෙම සිදුවීම බණ්ඩාරවෙල සිට ඇල්ල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක සිදුවූවක් බවට තොරතුරු වාර්තාවෙයි.වීඩියෝව පහතින් නරඹන්න 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩොලර් නැති රටට ඩොලර් ගේන සංචාරකයින් අපුරුවට සලකන යක්ඛ පුතුන් - මොහු හදුනනවාද? Rating: 5 Reviewed By: webgossip24.com