728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, June 15, 2023

ඩෙංගු පාලනයට පාසල් දරුවන්ට සිරුරම වැහෙන ඇදුමක්..!

 


බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය බරපතල තත්ත්වයකින් ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, පාසල් දරුවන් ඉන් බේරා ගැනීම සදහා, මුළු සිරුරම වැහෙන ආකාරයේ ඇදුමක් ඇදීමට දරුවන්ට අවසර ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව මේ පිළිබදව සාකච්ඡා කර ඇති බව පැවසේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩෙංගු පාලනයට පාසල් දරුවන්ට සිරුරම වැහෙන ඇදුමක්..! Rating: 5 Reviewed By: webgossip24.com