728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, June 7, 2023

ඩිමෝ බට්ටා යැයි සිතා අත්වැරදීමකින් බීමතින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්අඩංගුවේ


හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය  යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීමෙන් පසුව ඒ බව රථය රැගෙන පලාගිය පුත්ගලයන් දෙදෙනාම අදාල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපල අත්තඩංගුවට ගෙන ඇත .

.පසුව ජිප් රථය වඩුවේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ඉවතට පැන නතර වී තිබී ඇති අතර සැකකරුවන් පාපොච්චාරනය කොට ඇත්තේ තමන් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවත් පොලිසිය වටලෑ මොහොතේ තමන් සතු ඩීමෝ ලොරි රථයයැයි සිතා අත්වැරදීමකින් එසේ පොලිස් ජිප් රියෙහි නැග පලා ගොස් ඇති බවත් මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන්  ජිප් රිය මාර්ගයෙන් ඉවතට ධාවනය වූ බවයි   .මදක් බීමත්ව සිටි බවද පවසා ඇත

වඩුවේගම උතුර පදිංචි සෝමසිරි චන්ද්‍රානන්ද 55 සරත් විමලවීර 48 යන සැකකරුවන් දෙදෙනා හෙට දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩිමෝ බට්ටා යැයි සිතා අත්වැරදීමකින් බීමතින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්අඩංගුවේ Rating: 5 Reviewed By: webgossip24.com