728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, June 14, 2023

ඩොලරය උඩු ගුවනට - රුපියල බිමටම ඇද වැටේ - අද විනිමය අනුපාතය වුන දේ මෙන්න

 


අද දිනයේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු සියල්ලේම පාහේ ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ආසන්නයේ පැවති අතර ගැණුම් මිල රුපියල් 315 සීමාවේ පැවතිණි.

BOC – 315.00-335.00
මහජන බැංකුව – 313.46-328.20
NSB – 315.00-335.00
SC – 310.00-335.00
HSBC – 309.00-323.00
Comercial – 304.00-328.00
සම්පත් – 311.28-328.00
HNB- 313-330
NDB – 307.00-327.00
Seylan – 299.00-323.00

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 303.19ක් හා සහ විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස මහබැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වින

මේ අතර මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.


රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම රත්තරන් වලටත් බලපා ඇති බවයි.


නව රන් මිල සටහන පහතින් දැක්වේ.


රන් අවුන්සය - රු.597,998.00 


කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,100.00  


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.168,750.00  


කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,350.00 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.154,750.00 


කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,470.00


කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.147,700.00

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩොලරය උඩු ගුවනට - රුපියල බිමටම ඇද වැටේ - අද විනිමය අනුපාතය වුන දේ මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com