728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, June 4, 2023

ස්වීඩනය සෙක්ස් ක්‍රීඩාවක් ලෙස නම් කරයි. ප්‍රථම යුරෝ තරගාවලිය ජූනි 08


 ස්වීඩනය, ලිංගික ක්‍රියාවලිය, ක්‍රීඩාවක් ලෙස නම් කර තිබේ.

ඒ අනුව, පළමු යුරෝපීය ශූරතාවලිය ජූනි මාසයේ 08 වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සදහා සත්කාරකත්වය ලබාදෙන බව ස්වීඩනය ප්‍රකාශයට පත් කරයි.

ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය විසින් සංවිධානය කරනු ලබයි.

ඕනෑම යුරෝපියානුවෙකුට තරගාවලිය නියෝජනය කළ හැකි ය.

තරගාවලිය සති කිහිපයක් පැවැත්වෙනු ඇති අතර, සෑම තරග කරුවෙක්ම දිනකට පැය හයක් තරග වැදිය යුතුය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ස්වීඩනය සෙක්ස් ක්‍රීඩාවක් ලෙස නම් කරයි. ප්‍රථම යුරෝ තරගාවලිය ජූනි 08 Rating: 5 Reviewed By: webgossip24.com