728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, June 5, 2023

මම කෙනෙක්ට ආදරය උපරිම දෙනවා ඒ වගේම පෙරලා ආදරයක් මම අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනවා


 මේ වෙද්දි කලා ක්ෂේත්‍රයට ආධුනික රංගන ශිල්පිනියක් විදිහට ඇවිල්ලා ජානු කියන ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක්   නිරූපණය කරන්න වාසනාව හිමිකරගත්  හිමිකර ගත්තු ඇය නමින් රංගන ශිල්පිනිය කවිහාරි හපුතන්ත්‍රී. කවිකාරිගේ පළවෙනි ටෙලි නිර්මාණය තමයි මේක ඒ ටෙලි නිර්මාණය තුළින් ම ප්‍රධාන චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට යන්න ලැබුණු එකම ඇය ලබපු ලොකුම ලොකු ජයග්‍රහණයක්.

ඒ වගේම තමයි ඇයට මේ ආරාධනාව ලැබෙන්නේ   ෆේස්බුක් එකේ ඇයගේ ඡායාරූපයක් දැක්කට පස්සේ.නමුත් අය එක එක පාර මෙයා ආරාධනාවට කැමති වෙලා නැහැ.මොකද රංගනය සම්බන්ධයෙන් කිසිම අද දැනුමක් ඒ වැදි කවිහාරිට තිබ්බ කෙනෙක් නෙවෙයි. කොහොමහරි අවසානයේ බොහෝ දෙනෙක් අතර ඇයට අවස්ථාව ලැබුණා ජානු ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නියෝජනය කරන්න.

නවක රංගන ශිල්පිනියක් නිසා ම ඇය ගැන ගොඩක් දෙනෙක් හොයනවා ඒ වගේම තමයි ඇය තාමත් පෙම්වතියක් ද නැද්ද කියන දේ ගැන තමයි ගොඩක් අය මේ දවස් වල හොයලා බලන්නේ.කොහොම නමුත් ඇය ආදරය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“ආදරය කියන්නේ සුන්දර දෙයක් ඒ වගේ ම මිනිස්සුන්ට දැනෙන්නම ඕනි දෙයක්.හරි ආදරයකට ඕනෑම මනුස්සයෙක් වෙනස් කරන්න පුළුවන්.ආදරය කියන දේට මම ගොඩක් කැමතියි මම ආසයි හැමෝම මට ආදරේ කරනවට.මම අඳුරන්නෙ නැති කෙනෙක් එක්ක වුණත් ඉක්මනින් කතා කරලා සමීප වෙනවා මම කෙනෙක්ට ආදරේ උපරිම දෙනවා ඒ වගේම පෙරළා ආදරයක් මම අනිත් පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා”

ඉතින් ඇය බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඇයටත් ඒ වගේම ආදරයක් හිමි වේවා අහිමි නොවේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම කෙනෙක්ට ආදරය උපරිම දෙනවා ඒ වගේම පෙරලා ආදරයක් මම අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනවා Rating: 5 Reviewed By: webgossip24.com