728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, September 8, 2023

කෙහෙළිය ජය ගනියි - ලැබනු ජන්ද ගණන මෙන්න

 


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය

පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව  ලැබුණේ ඡන්ද 73ක් පමණි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක් පැවැත්විණ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කෙහෙළිය ජය ගනියි - ලැබනු ජන්ද ගණන මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com