728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 7, 2023

අපේ රටේ පුවත් ගවේෂනාත්මකව විමර්ශනයකින් පසුවයි ඉදිරිපත් කරන්නේ - කොටුවේ විරෝධතා - ගෝඨාභයත් කතා කරයි - ජායාරුප


‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට වන වාර්තා වැඩසටහනක් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව විකාශය කිරීමට විරෝධය දක්වමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (7) දහවල් විරෝධතාවක් පැවැත්වීය.


එහිදී අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.
 ‘චැනල් 4’ නාලිකාව පසුගියදා ඉදිරිපත් කළ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චෝදනාව වන ‘පාස්කු දින ප්‍රහාරය’ තමන් බලයට පත්කිරීම සදඟා හිතාමතාම කළ ප්‍රහාරයක් යන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් හමුවූවා යැයි කථාව පැහැදිළිවම ගොතන ලද්දක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. 


 












  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපේ රටේ පුවත් ගවේෂනාත්මකව විමර්ශනයකින් පසුවයි ඉදිරිපත් කරන්නේ - කොටුවේ විරෝධතා - ගෝඨාභයත් කතා කරයි - ජායාරුප Rating: 5 Reviewed By: webgossip24.com