Friday 25, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, January 31, 2023

Unknown ඉතිරි කිරීමේ බැංකුවේ ගණුදෙනු කරුවන් අමාරුවේ - බැංකුව හදිසියේ ගත්ත තීරණය මෙන්න


 ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත

ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉතිරි කිරීමේ බැංකුවේ ගණුදෙනු කරුවන් අමාරුවේ - බැංකුව හදිසියේ ගත්ත තීරණය මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com