728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, January 27, 2023

75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම කොට උඩ

 75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජනතාවට උනන්දුවක් ඇති බවක් නොපෙනෙන බව නිදහස් සමරු භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

ජාතික කොඩි අලෙවියද පසුගිය වසර වලට සාපේක්‍ෂව විශාල ලෙස පහත වැටී ඇති බව ඔවුන් පවසති.





Newer Post
Previous
This is the last post.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 75 වෙනි ජාතික නිදහස් දිනය සැමරීම කොට උඩ Rating: 5 Reviewed By: webgossip24.com