728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, October 5, 2023

ඩොලර් 01 කාසියට එන චාර්ල්ස් රජුගේ රුව එළි දකී


 ඔස්ට්‍රේලියා ඩොලර් 01 කාසියේ නිරූපණය කෙරෙන 03 වන චාර්ල්ස් රජුගේ රුව නිල වශයෙන් එළි දක්වා තිබේ.

ලබන නත්තලට පෙර මෙම කාසි මහජනතාව අතර සංසරණයට එක් කිරීමට සැළසුම් කර ඇත.

ඩොලර්යේ වටිනාකමැති කාසි මිලියන 10 ක් පළමුවෙන් ජනතාව වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතය.

ඩොලර් 05 නෝට්ටුවෙහි ඇතුළත් කෙරෙන චාර්ල්ස් රජුගේ රුව ලබන මාර්තු මාසයේදී එළි දැක්වෙනු ඇති බව සඳහන් කෙරේ.

චාර්ල්ස් රජුගේ රුව සහිත කාසි නිකුත් කෙරුණද 02 වන එළිසබෙත් රැජිණගේ රුව සහිත කාසි සහ නෝට්ටු තවත් දශක කිහිපයක් මෙරට ජනතාව අතර භාවිතවනු ඇති බවට අනාවැකි පළවේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩොලර් 01 කාසියට එන චාර්ල්ස් රජුගේ රුව එළි දකී Rating: 5 Reviewed By: webgossip24.com