728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, November 14, 2023

අත්අඩංගුවට ගැනීම සඳහා මේ දෙදෙනා හදුරනවාද?


 මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

පුද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල, උඩුමුල්ල පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් අනූ නව ලක්ෂ 43,108යි ශත 3ක මුදලක් එම සමාගමෙන් අයකරගෙන එම වටිනාකමට ඉදිකිරිම් නොකර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

එම පැමිණිල්ලට අනුව අදාළ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අත්අඩංගුවට ගැනීම සඳහා මේ දෙදෙනා හදුරනවාද? Rating: 5 Reviewed By: webgossip24.com