පාසල් බස් රථයක දමා ගිය වයස අවුරුදු 05 ක ශ්‍රී ලාංකික දරුවෙකු තම දෙමව්පියන් සොයා තනිවම කිලෝ මීටරයක දුරක් ඇවිද ආ සිදුවීමක් දකුණු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වනවා. එම දරුවා අදාළ පාසල් බස් රථයේ අමතකවී දමා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇතැයි සඳහන්. තිනුල රයොන් හෙට්ටිආරච්චි නම් මෙම දරුවා සිය නිවසට කිලෝ මීටර් […]

භාග්‍යා අබේරත්න නම් රටම කතාබහ කළ සිංහරාජ වන විනාශය හෙළි කළ 19 හැවිරිදි පාසල් සිසුවිය සමඟ ඇය ජීවත් වන ගමේ පිරිසද අද වන විට හරි හැටි කතාබහක් නොකරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. මේ බව ඇය කියා තිබුණේ ජාතික පුවත්පතක් සමඟ එක්වෙමිනි. එහිදී ඇය කියා තිබුණේ මෙම සිදුවීම වන්නට පෙර […]

අද (මාර්තු 31) දින සිට අප්‍රේල් 3 දක්වා දින 4ක කාලයක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. යතුරුපැදි හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන අතර රිය අනතුරු වැළැක්වීමේ අරමුණෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය. පොලිස් […]

ලොතරැයි 05ක් සෑම දිනම වෙන් කර තබන ලෙස තරුණයකු තල්ගස්පේ ලොතරැයි අලෙවි නියෝජිතවරිය වන කේ.කේ. විජිත මල්ලිකා මහත්මියට උපදෙස් දී  තිබූ අතර සවස පැමිණ ඒවා මුදල් දී මිලදී ගන්නා එම ගමේම තරුණයකු පසුගිය සතියේ දිනක නොපැමිණියේය. එනිසා එදින රාත්‍රි යාමයේ මල්ලිකා මහත්මිය ඔහුට වෙන්කර තිබූ ලොතරැයි පත් පරීක්ෂා කර බැලුවාය. […]

කටාර් රාජ්‍යයේ සේවය කරන සියළුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යාන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය මගින් නිකුත්කරන ලද නිවේදනයක සඳහන් වේ.එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත. මේ අනුව විදේශ ශ‍්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායකන් තීරණය කල මැදපෙරදිග කලාපයේ ප‍්‍රථම රට […]

සංගීතයයත් එක්කම ඉන්න හැමකෙනෙක්ම නටාෂා රත්නායක ගැන දන්නවා. නටාෂා රත්නායක කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායිකාවක්. ඇය ජනප්‍රිය වෙලා ඉන්නේ බටහිර පන්නයේ ගීත ගායනයට.ඇය පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්නේ විශේෂයෙන්ම නටාශාගේ ඇඳුම් විලාසිතා නිසයි. ලංකාවේ අනෙකුත් ගායිකාවන් එක්ක ගත්තම නම් නටාශා විවිධාකාරයේ ඇඳුම් විලාසිතාවන් එක්ක තමයි ප්‍රසංග වේදිකාවට එන්නේ. බටහිර […]

පි_ළිකා කාරක අඩ0ගු බවට සැක සහිත පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරයේ පොල් තෙල් නිශ්පාදනය කරන ස්ථානයක සගවා තිබියදි 30 අලුයම අත් අඩ0ගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.මෙසේ අත් අඩ0ගුවට ගෙන ඇති බවුසර් දෙක තුල ලිවර් 55000 කට ආසන්න ප්‍රමානයක් තිබු බව පොලිසිය කියයි.අදාල බවුසර් දෙක පසුගිය 25 දින සිට […]

වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ස්ථාන මාරු කිරීම ක්‍රියාත්මක කරනු ලැබුවේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් මත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි. අදාල සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ සහභාගි නොවන්නෙකු බවත් ඔහුට ලැබී තිබූ ස්ථාන මාරුව එසේම ක්‍රියාත්මක වීමට දේශපාලන අධිකාරිය විසින් තීරණය […]

සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අනුව විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශ්වකරුවන්ගේ එසේම ගෘහ බලපත්‍රයක් මත විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ටාර්වරයාට ගෙවනු ලබන […]

පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අ- මානුෂික ලෙස පහ_ර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.අද උදෑසන පන්නිපිටිය මංසන්ධියේදී මෙම සිද්ධිය වාර්තා වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි පොලිස් නිලධාරියාගෙන් පහ_ර කනු ලබන්නේ, ලොරි […]

Breaking News