අපේ රණවිරු කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කවදත් නොයෙක් දේ වලින් දස්කම් පාන අය කියල අපි හැමෝම දන්නවනේ. ඔවුන්ගේ හිත හයියයි ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය ඔවුනට තියනවා. ඉතින් ඒ වගේම තමා ඕනෙම දෙයක් කරන්න ගියත් කවදාවත් පස්ස ගහන්නේ නැති වීරයෝ තමයි අපේ රටේ ඉන්න රණවිරුවන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස අභියෝග වලට මුහුණ […]

මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති […]

ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ. ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් […]

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද (අප්‍රේල් 11) නව ආසියානු වාර්තාවක් තබමින් සිය අභියෝගය අවසන් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා අද උදෑසන යළි ඌරුතොට ජැටිය දක්වා […]

විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.මෙම සිදු වීම් මාලාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පුෂ්පිකා ද සිල්වාගේ සැමියා වන තිලංක දාබරේරා සඳහන් කරන්නේ, තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක […]

ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා. සියලු නිහඬතා බිඳිමින් ශේෂාද්‍රි නැවත තම රංගන ගමන අලුත් කරගෙන. ඒ පුංචි තිරයෙන්. ‘ආලියා’ ලෙස ප්‍රේක්ෂකයන්ට හමුවෙන ඇයට මේ ඉඩකඩ වෙන් වුණා. කාලෙකට පස්සේ ඔබට අලුත් වුණු මාධ්‍යයකින් නේද නැවත රංගන ගමන පටන්ගෙන තියෙන්නේ?‘ආලියා‘ කියන්නේ මම සම්බන්ධ […]

ඒ මීට අවුරුදු 95කට පෙර 1926 වසරයි.වැව්රුකන්නල බුදුරජ වෙහෙරේ බජ්ජම සිරි සද්ධාතිස්ස නාහිමියෝ කොළඹ බලා වැඩම කරන අතරතුර අතරමඟදී හමුවුණු මග්ගොන විහාරස්ථානයකට රැය පහන් කිරීම සඳහා වැඩියහ. රාත්‍රියේ විටින් විට ඇසෙන ඝණ්ටාර හඬක් හොඳින් අසා සිටි එහිමියෝ ඒ කුමක්දැයි මග්ගොන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇසූහ.ඔය හඬ ඇහෙන්නේ මේ ළඟ තියෙන ළමා මඩමේ […]

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික ආනයනික සමගමකින් ආනයනය කළ තවත් පොල්තෙල් තොගයක, ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තත්ත්ව පරීක්ෂාවෙන් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) පැවැසීය. එම සමාගමට අයත් පොල්තෙල් තොගය කින් ලබාගත් සාම්පල් දෙකක […]

ශ්‍රී  ලංකා මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීමුරේ ගම්මානයට ලබාදීමට තීරණය කළ ලංකා බැංකුවේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම සඳහා යොදා ගන්නා ATM යන්ත්‍රය තවමත් එහි  ස්ථාපිත කරන්නට නොහැකි වී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් […]

පළාත් සභා මැතිවරණය සදහා ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට විරෝධය පළ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ(08) හමුවු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා.මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක,ලසන්ත […]