රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය. රතු හෙවත් අවදානම් කලාප සීමා වසා දමමින් ඒවායේ සංචරණ සීමා  80%ක් වත් ක්‍රියාත්මක කළ හැකි නම් රට වසා දැමීමේ අවදානමෙන් වැළැකිය හැකි […]

කොවිඩ් 19 ආසාධනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ ජිවත් වූ ලාංකිකයෙකු අද (27දා) මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ  ජිවත් වු 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස […]

හෙට මධ්‍යම රාත්‍රියේ සිට   ක්‍රියාත්මක වන පරිදි   නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක්  බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවසීය . බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද  නැවත දැනුම් දෙනතුරු  පැවැත්වෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. […]

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් තිබෙන බවද හෙතෙම පැවසීය. මහජනතාව රෝගය පාලනය කර ගැනීමට […]

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ. මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ […]

කොවිඩ් 19 වෛරසය නැවතත් අප රට තුළ ව්‍යාප්ත වීමත් සමඟින් බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඇතැම් පාර්ශව විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින්ටද දෝෂාරෝපණ එල්ල කර සිටි නමුත් මේ වන විට කළමණාකාරීත්වය විසින් සියළු සේවකයින්ගේ ආරක්ෂාව හා සුභසිද්ධිය උදෙසා විවිධ තීරණ රැසක් ගනිමින් සිටිනවා. ඒ අනුව මේ […]

කොරෝනා වෛරසයේ ආයු කාලය දින කීයක්ද කියලා තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. තාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිනවා” යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය ඊයේ (16 වැනිදා) පැවසුවාය. නමුත් මෙම කොරෝනා වෛරසය ජංගම දුරකථන, පෑන් පැන්සල්වල, යකඩ පෘෂ්ඨයන් මත වැඩි කාලයක් රැඳී පැවතිය හැකි බව ඇය සඳහන් […]

ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව යටතේ රටේ සෙසු ප‍්‍රදේශවලින් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.ඒ සඳහා මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය වූ බව යුතු බවද ඔහු […]

කොවිඩ් රෝගීන් ගමන් ගත් බස් රථ හයක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාව දැනුවත් කළේය. ඒ අනුව ND 4790 – කොළඹ – මැදගම බස් රථය ND 2350 – මාකුඹුර – ගාල්ල බස් රථය ND 0549 – කඩවත – අම්බලන්ගොඩ බස් රථය ND 6503 – කොළඹ – යාපනය බස් රථය […]

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ 10/14 දින සවස 5.00 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 43 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මේ වනවිට මෙම කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 110 ක් බව මෙම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය . මෙසේ කොරෝනා ආසාදිත […]