එජාපයේ නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් තමන්ට නොමැති බව හිටපු අමාත්‍ය දය ගමගේ පවසනවා. ඔහු මෙම අදහස් පළකලේ පසුගිය දා කොළඹ දී පැවති එජාප මැතිවරණ ප්‍රචාරණ රැලියකට එක්වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, “එක එක අය එක එක තැන්වල නායකත්වය ගැන තම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් පළ කරනවා. හැබැයි […]

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහ ඔවුන් ගැන සොයා බැලීමට ගිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර ඇතිවූ කල බල කාරී තත්ත්වය පාලනය කිරීමට ජොර්දාන් පොලිසිය අද (27) එම පිරිසවෙත කඳුළු ගෑස් එල්ල කර ඇතැයි ජොර්දානයේ ශ්‍රී ලංකා […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සදහා වන අයදුම්පත්‍ර ජූලි මස 22 වැනි දින සිට අගෝස්තු මස 31 වැනි දින දක්වා කැදවනු ලබයි. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් විභාග කොමසාරිස්වරයා සදහන් […]

IDH රෝහලේ සිට පැන ගොස් සිටි කොරෝනාවෛරස් ආසාදිතයා රෝහලෙන් පිටව යාමෙන් පසු ආගිය තැන් මොනවා ද? යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ඔහු IDH රෝහලේ සිට පිටකොටුවට ගිය බවට අදාළ ආසාදිතය පවසා ඇති […]

2018 අංක 4 දරන බදු (සංශෝධන) පනත ප්‍රකාරව බලපත්‍ර නොමැතිව කිතුල් ගස් මැදීම හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. අදාළ පනත මගින් කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදුකළ හැකි බව සඳහන් කර […]

උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත […]

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළගයාත්‍රි දිල්රුක්ෂි මෙනවිය වන අලි ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිට ඊයේ(22) දින කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එබැවින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ කාථිකාචාරනියක් ලෙස සේවය  කළ ගයාත්‍රි දිල්රුක්ෂි මෙනවියමියගොස් ඇතිබවට […]

රියදුරු බලපත්‍රයේ ඇති චිපය මගින් ලකුණු ලබාදීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ලකුණු විසිහතරේ සිට බිංදුව දක්වා බස් රථ ධාවනයේදී සිදුවන වැරදි සම්බන්ධව ලකුණු අඩුකරන බව අමාත්‍යවරයා සදහන් […]

හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ ප.හර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .  මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු  පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව […]

කුරුණෑගල  ඓතිහාසික වටිනාකමකින් යුත් රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය) කඩා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ජුලි 31දාට පෙර ලබාදෙන ලෙස නීති පති දප්පුලද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. පොලීසිය හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන […]

Breaking News