කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධිය නිරෝධායන නිතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙය පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් […]

මහනුවර සිට කිලෝමීටර් පහළොවක් පමණ අමුණුගම පැත්තට යන විට නාපාන, ගුන්නෑපාන ගම හමුවෙයි. නාපාන රටේ ප්‍රසිද්ධ වූයේ ඒ ගමේ උපන් නාපානේ පේමසිරි හාමුදුරුවෝ රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියට පත්වීම නිසාය. උන් වහන්සේ හැරුණු කොට ඒ ගමේ මුළු රටේම කතාබහට ලක්වූ වීරයෙක් සිටියේය. එහෙත් ඔහු කොළඹ සිට ගමට ආවේ සිය තනතුර […]

ඉතාලියේ රෝම් අගනුවරදි ඊයේ (29ද) දහවල් මහමගදි ලාංකික අඹු සැමියන් අතර වු බහි_න් බ_ස් වීමක් දුරදිග ගොස් ස්වාමි පුරුෂයා විසින් ති_යු_ණු ආ_යු_ධ_යකින් ප_හ_ර දීමෙන් බිරිඳ මි_ය ගිය බව රෝම පොලීසිය පැවසිය. මෙලෙස මි_ය ගොස් ඇත්තේ රෝම් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ලාංකික 40 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව බස් රථයක් එනතුරු […]

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි […]

ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක් වූ කුඩා පිරිමි දරුවෙකු 28 දින පස්වරුවේ දියේ ගිලී මි_ය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.  මෙසේ මි_යගොස් ඇත්තේ  ගලේවෙල දිග්ගල ප්‍රදේශයේ පදිංචි සහන් යෝෂිත නැමැති වයස අවුරුදු එකහමාරක් වූ සි_ඟිති දරුවෙකි.  ඉතා දිළිඳු  පවුලක  ජීවත් […]

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වු කලාපයේ ධිවර කටයුතු අත්හිටුවා ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දෛනික ආදායම අහිමි වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ධිවරයිනට සහන වැඩපිළිවෙලක් සකස් කරන බවයි.කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය […]

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩං_ගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි. මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජ_නය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මොරටුව පුරපතිවරයා තම […]

වසංගත මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලං_ඝනය කරන්න පුද්ගලයන් සොයා  බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් […]

ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. මෙහි වැදගත් සිදුවීම වූයේ ඔහුට හිමි උපාධිය සහතිකය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් […]

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකට ඇතුල්වීමට අවසර ඉල්ලා තිබුනත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් ප්‍රකාශ කර සිටිනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ගේ […]

Breaking News