සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.රට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම්වන බව යි වාර්තා වන්නේ.ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණ, සුවඳ විළවුන් […]

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ “චිත්‍රාංගනී විජේවීර” චරිතය රඟ පෑ සුලෝචනා වීරසිංහ ඔබට මතක ඇති. ඒ වගේම පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නිර්මාණයෙනුත් අපට ඇය දැක ගන්න ලැබුණා. ඒත් අපි මේ කියන්න හදන්නේ ඒවා ගැන නෙමෙයි. පසුගිය සතියේ දවසක මුහුණුපොතේ (Face Book) අපි දැක්ක ඇගේ නැටුමකට සම්බන්ධ කතාවක් […]

අනුෂා දමයන්ති මේ දවස්වල වැඩිපුර කාලය ගෙවන්නේ සමාජ සත්කාර වෙනුවෙන්. ඇය රංගනයට ඉඩ වෙන්කරන්නේ හරිම අඩුවෙන්. කො_විඞ් වසංගතය නිසාම ඇගේ සිනමා ගමනටත් සංචරණ සීමා වැටිලා. මේ නිසාම ඇය කරන්නේ මොනවාද කියලා අපිට මෙලෙස පැවසුවා. මේ දවස්වල කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මම මහවිරු පඬු ටෙලිනාට්‍යයේ රංගන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම […]

ධනුෂ්ක පුංචි කාලේ ඉඳලම මැච් බලන්න පුරුදුවෙලා හිටියා.ඒ නිසාමද කොහෙද පොඩි කාලේ ඉඳලම එයාගෙ ලෝකෙ උනෙත් ක්‍රිකට්ම තමයි. අවුරුදු හතර පහේ ඉදලම වැඩිපුරම සෙල්ලම් කලේ ක්‍රිකට්.මමත් එක්ක මිදුලේ සෙල්ලම් කරපු එයා ඉස්කෝලේ ගිහිනුත් කළේ ක්‍රිකට් ගහපු එක තමයි.මුලින්ම එයා ඉස්කෝලේ ගියේ වාද්දුවේ. වාද්දුවේ ඉස්කෝලේ ලෙදර් ball cricket තිබුණේ නැහැ.ඒ නිසා […]

ජනයි ප්‍රියයි කියන්නෙ, ජීවිතේ ප්‍රශ්න කරදරවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ගේ මූණට හිනා රැල්ලක් ගෙනවිත්, පුදුමාකාර සතුටක් ලබන ගජ මිතුරන් දෙදෙනෙකි. ජනා (රංග ජයකොඩි) සහ ප්‍රියා (චමල් රත්නායක) පිළිබඳ අපි කවුරුත් කතා කරන්නේ ප්‍රේක්ෂක ජනතාවගේ මුවගට සිනහව ගෙනෙන නිසයි.චමල්ගෙයි රංගගෙයි යාළුකමට දැන් අවුරුදු 8ක් වෙනවා.ජනයි ප්‍රියයිගේ යාළුකමට දැන් අවුරුදු 5ක් වයසයි.කාලයක් පුරාවට […]

මල් වල ලස්සන විදින්න හැමෝම කැමතියි මල් වලට ආදරය කරන්නෙත් මල් වගේම කෙනෙක් මේ නිවස හරිම ලස්සනට මල් වලින්ම සරසලා තියාගෙන ඉන්නේ හරිම ලස්සනට එහෙම කෙනෙක් ඇය ඇය වෙලාවකට ඉරබටු තරුවක් වගේ,හංස ගීතයක් වගේ ඇය නමින් සේමිණි ඉද්දමල්ගොඩ සම්මානනීය ජනකාන්ත රංගන ශිල්පිනීය ආයුබෝවන් ඔබට…මම මේ කතාව පටන් ගන්න හදන්නේ සේමිණී […]

කාණු ගෙදර රංජියා නමැති චරිතය ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූයේ අසීමිත අන්දමිනි. හාර කෝටිය ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසාය. ඒ අපූරු චරිතයට පණ පෙව්වේ රොහාන් විජේතුංගයි.හාර කෝටිය නාට්‍යය විකාශය වන කාලයේ රොහාන්ට පාරේ බැස යාමට බැරි තත්ත්වයක් උදා වූයේ […]

ඉන්ටර්නෙට් හරහා 15 හැවිරිදි දැරියක අප_යෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අ_ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනා ලබන ජූලි 15 වන දින දක්වා රක්ෂිත බන්ධ_නාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලේචනී අබේවික්‍රම මහත්මිය අද (ජූලි 1) නියෝග කළාය.  එදිනට පැවැත්වෙන පෙරෙට්ටුව සඳහා සැක_කරුවන් මුහුණු ආවරණය […]

‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති..අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන්න අහිංසක නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රයේ කාලයක් පේන්න හිටපු නැති දුෂේනි මියුරංගි ඔන්න දැන් අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල පේන්න ඉන්නවා. අවුරුදු කිහිපයක […]

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා. දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න […]

Breaking News