මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත්යි 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම්  සැනසිලිදායක ස්වභාවයක් පවතින බව ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු […]

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය වසංගත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පරීක්ෂණය සිදුකලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන වසංගත ආසාදිත රෝගීන් 68 දෙනෙකුට එම පැණිය […]

ඇෆ්ලටොක්සින් මේ දවස්වල හැමෝගේම වාගේ උනන්දුව තියෙන්නේ මේ ඉංගී්‍රසි වචනයේ තේරුමට වඩා ඒ පිළිකා කාරකය මොකක්ද කියලා හොයන එක. ඒකට හේතු වුණේ අහඹු ලෙස අහුවුණු පිළිකා කාරක පොල්තෙල් බවුසර් දෙක හා ඊට සම්බන්ධ කතාව. මේ කතන්දරයේ උච්චතම අවස්ථාවට හැටියට අපට සඳහන් කරන්න වෙන්නේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය වූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න […]

උදාවන්නේ තවත් අලූත් අවුරුද්දකි. ඇත්තටම ජ්‍යෝතිෂය අනුව නව වසරක උදාව ලෙස හ`දුන්වන්නේ ජනවාරි 1 දා නොව අපේ‍්‍රල් 14 දාය. ඒ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාවයි. මෙවර අපේ‍්‍රල් 14 බදාදා පාන්දර 2.33 ට සූර්ය සංක‍්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම සිදුවන්නේය. මේ වේලාවට ශනි හිමි මකර […]

කුඩා කල අප පොත් ඇතුළේ දමා අක්කපාන කොළ මුල් ඇද්ද වූ හැටි ඔබට මතක ඇති. බහුල වශයෙන් ගල් තලා මත වර්ධනය වන අක්කපාන ගසේ කොළ ආහාරයට ගත හැකි බව බොහෝ දෙනා නොදන්න කරුණක්. වර්තමානයේ අක්කපාන වැඩකට නැති ගහක් ලෙස හඳුන්වන්න පුරුදු වී සිටියත් එය ඖෂධීය ගුණයෙන් සපිරි ආහාරයට ගත හැකි […]

කො.රෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා එක්මෝ යන්ත්‍රයට නොහැකි විය. අද (02) ඔහු ජීවිතයෙන් සමුගත්තේය. ශ්‍රී ලංකාවේ මේ දක්වාම ඇත්තේ එකම එක්මෝ යන්ත්‍රයක් පමණි. එය සවිකර තිබෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නිසා ඔහු […]

කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් රටවල් 98 ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ. ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිව ඇති අතර […]

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.එන්නත් ලක්ෂ 5ක් මෙසේ ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ලබාදී තිබේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර කොරෝනා වෛරසයේ 3D රූපරාමු පළමු වරට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.චීනයේ සින්ග්හුවා විශ්ව විද්‍යාලයේ සිසුන් […]

කොරෝනා වෛරසයේ ආයු කාලය දින කීයක්ද කියලා තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. තාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිනවා” යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය ඊයේ (16 වැනිදා) පැවසුවාය. නමුත් මෙම කොරෝනා වෛරසය ජංගම දුරකථන, පෑන් පැන්සල්වල, යකඩ පෘෂ්ඨයන් මත වැඩි කාලයක් රැඳී පැවතිය හැකි බව ඇය සඳහන් […]

චීන පර්යේෂණ ආයතනයක් කරනු ලැබූ පර්යේෂණයකින් කොවිඩ් – 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ. චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන “යීකායි” පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් – 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයට […]

Breaking News