හාලිඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයිරින් හිල්ඩා මෙනෙවියට බදුල්ලේ පදිංචි බුද්ධදාස සමරජීවව මුණගැසෙන්නේ දෛවෝපගතවය. සමහර විටෙක සංසාර හුරුපුරුද්දට මේ ආත්මයේ ඔවුන් හමුවුණා වන්නටද ඇත. කෙසේ හෝ පිරූ පෙර පින් බලයෙන්ද, නොපිරූ පෙරුම් පුරන්නටද ඔවුන් දෙදෙනා අතහිත ගනිද්දී නිවසක්, රැකියාවක් වැනි භෞතික සාධක කිසිවක්ම නැතක් ආත්ම හතක් පුරාවටම දිව යන්නට තරමේ ප්‍රේමයක් […]

කඳු ගැටිත්ත උඩ තියෙන තේ වත්තේ තියෙන පුංචි කුලී ගෙදරින් එළියට බැහැපු කුමාර තම බිරිය චාන්දනීවත් වත්තම් කරගෙන හෙමින් හෙමින් පල්ලම් බැස්සා. ඔයාට අමාරු නැහැ නේද? අපි හිමිහිට යමු” කුමාර ආදරය පිරුණු දයාබර ස්වරයෙන් ඇහුවා.චාන්දනීගේ මුහුණේ තියෙන්නේ විශාල බියක්. ඒ වගේම තිගැස්මක්. ඒත් ඒ බිය හා තිගැස්ම යටපත් කරගෙන චාන්දනී […]

ත්‍රි සිස්ටර්ස්ලා කියලා අපිට මුලින්ම මතක් වෙන්නේ ප‍්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා සහ ඇගේ සොයුරියන්වයි.අයිරාංගනී නංගිටත්, මල්ලිකා අක්කත් සමග ඉන්ද්‍රානි පෙරේරා ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෝ වුනා. මීට වසර ගණනාවකට පෙර මල්ලිකා පෙරේරා අභාවයත් සමග මෙම සොයුරියන්ගේ සංගීත මඟ නැවතුනත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අදටත් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරනවා දිනේෂ් ප්‍රියසාද් කියන්නේ […]

සුඛෝප භෝගී ජීප් රථ ඇතුළු වාහන 399 ක් ආනයනය කිරීම අත්හිටුවීමට පසුගිය මැයි 24 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දු කළ ද එම වාහන ගෙන්වීමට රජය වෙනුවෙන් ලංකා බැංකුව ණයවර නිකුත් කරමින් ලිපි 7ක් යවා ඇති බැවින් එම වාහන ගෙන්වීම අත්හිටුවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.පසුගිය අප්‍රේල් 29 වැනිදා නිකුත් කළ […]

කොළඹ වරායට නුදුරෙන් ගි_නි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක් සිදුවන බවට ස්කයි නිවුස් පුවත් සේවය චන්ද්‍රිකා ඡායාරූප සහිතව වාර්තා කර තිබේ. නැව ආසන්නයේ ඇති මුහුදු වතුරට විශාල තෙල් කා්දුවක් මිශ්‍ර වී ඇති අයුරු මෙම ඡායාරූප වලින් දැක්වෙයි. මෙම තෙල් කාන්දුව […]

ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියනවා කාන්තාවක් දියුණු වෙන්න අමාරුයි, කාන්තාවකට තමන්ගේ ම කෙළ ව්‍යාපාරයක් පටන් ගන්න එක හරි අමාරු දෙයක් සහ එහෙම කරන එක හරි නෑ කියන මතයක්.. අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් කාන්තාව ඉස්සරහ තියලා තියෙනවා. හැබැයි අන්න ඒ ප්‍රශ්නාර්ථට අභියෝගයක් කරගෙන ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන අද වෙනකොට තව […]

මාස දෙකක පමණ කාලයක සිට කිසිදු නිවාඩුවක් නොමැතිව නේවාසික වසංගත රෝගීන්ට උපස්ථාන කරන සෞඛ්‍ය සුළු සේවකයකු පිළිබද පුවතක් දඹුල්ල ඩෙන්සිල් කොබ්බැකඩුව රෝහලෙන් වාර්තා වේ. මෙලෙස මිල කල නොහැකි සේවාවක් කරන ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි නමින් යු.ඩි.ඒ.ප්‍රේමකුමාර වසර ගණනාවක පටන් රෝහල් සුළු සේවකයකු ලෙස සේවයේ යෙදෙන අතර වසංගතය පැමිණි දවසේ පටන් […]

කලක් ‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායෙම් ගායකයකු හැටියට කටයුතු කළ චමින්ද රණසිංහ හිටිහැටිෙය් හිස බූ ගාලා තමන්ෙග් ආදරණීය බිරිය ශිරානි එක්ක ඡායාරෑපයක් අරන් තිබුණා. ෙම් පින්තූරය දැක්ක ෙබාෙහා් ෙදෙනක් ඒක පළ කරලා තිබුෙණ් සංවේදී වදන් කීපයක් එහි සටහන් කරන අතරතුෙර්දීයි. ‘පිළිකාවක් නිසා බිරියෙග් ෙකාණ්ෙඩ හැලුණා. තට්ෙට් පෑදුණා. ඒක දරා ගන්න බැරිව […]

දෙවනගල ප්‍රදේශයේ නිවසක් නායයාමෙන් පසු තම ආදරණීයයන් අහිමිවූ වේ දනාව දරා ගැනිමට නොහැකිව සුනඛයෙකු ඉදිරිපස දෑත්වලින් පස් පසුපසට අදිමින් නිවැසියන් සෙවීමට කටයුතු කරන ආකාරය බොහෝ දෙනෙකුට සංවේදි දසුනක් වුණා. නායයාමෙන් අතුරුදන්වූවන් නිවැසියන් සෙවීමේදී ඔවුන් සිටින දිශාව හඳුනාගැනීමට මෙම සුනඛයාගේ උදව්ව අස්වැසිල්ලක් වු බව මෙහෙයුම් වලට එක්වූ යුද හ මුදා නිලධාරීන් […]

යාපනය අර්සඩි ගම්මානයේ පදිංචිව සිටින තරුණයෙකුගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 30 වෙනිදාටය. වෙනදාට මිතුරන් එකතු වී එම තරුණයාගේ උපන්දිනය සැමරුවත් සංචරණ සීමා හේතුවෙන් මෙවර එකී තරුණයා මෙන්ම මිතුරන් සිටින්නේ නිවසට කොටුවීය. එහෙත් ඒ සංචරණ සීමා අස්සේ මිතුරන් කිහිප දෙනෙක් එක්ව එදින රාත්‍රියේ උපන්දිනය යෙදී ඇති තරුණයාගේ නිවසට එන්නේ කේක් ගෙඩියක්ද […]

Breaking News