ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිං_ගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප පෙරේදා (25) වාර්තා කළා. එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් […]

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් […]

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ. බන්ධ_නාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය. පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධ_නාගාරගත කරසිටි වැර_දිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.චන්දන ඒකනායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා මහතාද ඒ අතර වන බවය. […]

ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.අද පාර්ලිමේන්තු සැසියට සමගාමීව මෙම විරෝධය දැක්වීය. පැවැති යහපාලන ආණ්ඩු සමයේදී ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු මන්ත්‍රිවරුන් පාපැදි භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය.   සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම විරෝධතාව පැවැත්වූවා. ජනතාව […]

මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ කවදාවත්ම නුදුටු තරමේ ලස්සන මල් නිදහසේ පිපී තිබෙන විලාසයක් එහි තිබේ. ලෝකයේ සොඳුරුම දසුන් තෝරන්නට අවස්ථාවක් ල‍ෙදාත් නින්දේ පසුවන දරු පැටවුන්ගේ මුහුණු තරම් හදවත් පැහැර ගන්නා වෙනත් සොඳුරු දසුනක් නැතැයි ඔබට […]

පහුගිය දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා. ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම […]

රක්ෂිත බන්ධ_නාගාර ගතව සිටි මොරටුව නගරාධිපතිවරයා ඇප මත නිදහස් වී පැමිණි පසු පුද්ගලයෙකු විසින් නගරාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “දැන් සැපදැයි” විමසමින් පැමිණි දුරකථන ඇමතුමක් පිළීබදව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් මොරටුමුල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අ_ඩංගුවට ගෙන ඇත. අත්අ_ඩංගුවට ගෙනෙ ඇති පුද්ගලයා නගරාධිපතිවරයා […]

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා […]

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත .මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර […]

දිනය පසුගිය තුන් (03) වෙනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ බිග් ටිකට් ලොතරැයි දිනුම් ඇදීමේ වේදිකාව විවිධ වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙමින් තිබුණි. ඒ සමගම වේග රිද්ම සංගීතයට සුන්දර තරුණියන් පිරිසක් බටහිර පන්නයේ නැටුමක නියැලෙමින් සිටියහ. එලෙස අති උත්කර්ෂවත් අන්දමින් හැඩවැඩ වී තිබුණ වේදිකාවට නිවේදක රිචඞ් සහ නිවේදිකා බවුචා […]

Breaking News