පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත. රොකට්ටුව මේ වනවිට […]

නිවුන් සොයුරියන්ගේ මුහුණුවල ඇත්තේ අභිමානවත් සතුටකි. ඒ සතුට ඔවුන් ලබා ගන්නේ අධිෂ්ඨානශීලීව ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයකින් පසුවය. ඔවුන් ඒ ජයග්‍රහණය පිටුපස ඉන්නා සියලු පාර්ශ්වවලට නිහතමානීව තුති පුද කරන්නේ හදවතින්මය. පුංචි කාලේ ඉඳලම අපි දෙන්නගේම හීනය වුණේ වෛද්‍යවරියන් වීමයි. ඒක හිතේ තියාගෙන අපි පොතේ පතේ වැඩ හොඳින් කළා. හැබැයි එහෙම කියලා ඔළුවට […]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට දරු උපතක් සිදුව ඇතැයි ඇමරිකාවෙන් වාර්තාවේ. අලුත උපන් දරුවා දියණියකි. ඇමරිකාවේ පදිංචිව සිටින ජනපති පුත් මනෝජ් රාජපක්ෂ 2011 වසරේ විවාහ දිවියට ඇතුළත් වූයේය. එම විවාහය කොළඹ හිල්ටන් හෝටලයේදී සිදුවිය.මනෝජ්- සෙව්වන්දි යුවළට මින් ඉහත ලද දියණියකද සිටින අතර […]

ආර­ච්චි­ක­ට්ටුව, බත්තු­ළු­ඔය මහා විද්‍යා­ලයේ මෙවර උසස් පෙළ විභා­ගයේ පිරිමි අංශයේ වැඩිම ප්‍රති­ඵල ලැබූ සිසුවා විදුලි සැර වැ_දී­ම­කින් මි_ය­ගොස් ඇත. මෙලෙස මි_ය­ගොස් ඇත්තේ ආර­ච්චි­ක­ට්ටුව මුතු­ප­න්තිය ග්‍රාමයේ පදිං­චිව සිටි ඉසුරු මනෝජ් 21 නමැති අයෙකි. පසු­ගි­යදා (4) නිකුත් වූ උසස් පෙළ ප්‍රති­ඵ­ල­ව­ලින් කලා අංශ­යෙන් සම්මාන තුනක් මේ සිසු­වාට හිමිව ඇත. පෙරේදා (5) මේ […]

වසංගත වෛරසය සදහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය නිෂ්පාදනය නවතන්නැයි කිසිවකු තමන්ට දන්වා නැතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. එහ ඖෂධය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා නිෂ්පාදන කල හැකි වන සේ බලපත්‍රයක් රජය විසින් තමන්ට ලබාදී ඇතැයිද ඔහු පැවසීය.එම කාලය තුළ තමන් බෙහෙත නිෂ්පාදනය කරන බවත් සොයාගෙන පැමිණෙන […]

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිනි කාන්තාවක් වසංගත නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් පසුගිය 4වැනිදා රාගම රෝහලේදී ජීවි-තක්ෂයට පත්විය. 45 හැවිරිදි එම ගර්භණි කාන්තාව රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙරටදී වසංගත වෛරසය ආසාදනයවීමෙන් මි-යගිය පළමු ගර්භනී කාන්තාව ඇය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇගේ ම_රණයත් මෙරටේ […]

මෙවර සිංහල හා හින්දු අලුත්‌ අවුරුද්ද බොහෝදෙනා සමරනු ලැබුවේ සතුටින්‌ හා සැහැල්ලුවෙනි. ගියවර කො_රෝනා වසංගතය නිසා අවුරුදු සමරන්නට නොලැබුණු සියල්ලන්ම පාහේ මෙවර තමන්ට හැකි උපරිමයෙන්‌ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළෝය. ඒ අතර ලැබුණු නිවාඩුවේ කාට හෝ ලණුවක්‌ දී සතුටු වෙන්නට සිතූ අයත්‌, එසේ ලණු දී සතුටු වූ අයත්‌ නොසිටියාම නොවේ. […]

නගර සභාවට ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණ ප්‍ර‍ධාන පිවිසුම අසල නතර කළ ඩබල් කැබ් රියකි. අසල ත්‍රිරෝද නැවතුම් පොළේ තරුණයෙක් කැබ් රියේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එකවර හඳුනා ගත්තේය. “ආ… මචං.. උඹ නං කොහොම හරි ආණ්ඩුවෙ කන්තෝරුවක ඩ්‍ර‍යිවින් ජොබ් කට්ටක් සෙට් කරගෙන වගේ නේද..?’’රියැදුරු අසුනේ තරුණයා නිහඬව සිට සිනාසුණේ තම මිතුරාගේ […]

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව. N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත.N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි […]

ඊයේ පස්වරුවේ නිකුත් වූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථපල වලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 194,297දෙනෙකු සරසවි වරම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ප්‍රතිශතයක් ලෙස සියයට 64.39ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 301,771කි.ඉන් විභාග අපේක්ෂකයින් 86දෙනෙකුගේ ප්‍රතිඵල […]

Breaking News