ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය […]

මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන්වන සනත් ටෙරාන් ජයසූරිය ඉපදෙන්නේ 1969 ජූනි 30 වන දිනයි හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙනවා. සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කැපී පෙනෙන හා තරග ජයග්‍රාහී සර්වකාලීන දක්ෂතා නිසා ලෝක ප්‍රසිද්ධයි. ඉතින් ලෝකයක් හදුනන මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන් වල […]

මහනුවර සිට කිලෝමීටර් පහළොවක් පමණ අමුණුගම පැත්තට යන විට නාපාන, ගුන්නෑපාන ගම හමුවෙයි. නාපාන රටේ ප්‍රසිද්ධ වූයේ ඒ ගමේ උපන් නාපානේ පේමසිරි හාමුදුරුවෝ රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියට පත්වීම නිසාය. උන් වහන්සේ හැරුණු කොට ඒ ගමේ මුළු රටේම කතාබහට ලක්වූ වීරයෙක් සිටියේය. එහෙත් ඔහු කොළඹ සිට ගමට ආවේ සිය තනතුර […]

දැනට පවතින වසංගත වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් වන දිව විශාල වීමේ රෝගයක් පිළිබඳව අමෙරිකාවෙන් වාර්තා වේ.  වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කො_විඩ් දිව (Co_vid tongue)“ ලෙසින් හඳුන්වනු ලබයි.  ඊට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර එම රෝගීන්ටට […]

කවින්ද්‍යා අධිකාරී කිව්වහම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප‍්‍රවීණ ගායන ශිල්පිණියක් වන සමිතා මුදුන් කොටුවගේ ආදරණීය දියණිය. කවින්ද්‍යා රංගන ශිල්පිණියක් විදිහටත් කාගේත් ආදරය දිනා ගත්තු චරිතයක්. කවින්ද්‍යා අධිකාරී ගැන පසු ගිය දවස්වල සමාජ මාධ්‍යයෙන් වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ ඇය කළ ටැටූ විලාසිතා ගැනයි. මේ කතාබහ ඉන් […]

ශශිකා නිසංසලා සංගීත ක්ෂේත්‍රයට ආ දා පටන්ම මිහිරි හඬකින් රසික හිත් බැඳ ගත් ගායන ශිල්පිනියක්. වසර හයක් නොකඩවා ජනතා සම්මානලාභිනියක් වන්නට ඇයට හැකි වුණෙත් ඒ නිසයි. පසුගිය දා ඇගේ හඬින් තවත් අපූරු ගීතයක් එළිදැක්වුණා. වෙනසක් නැතුව රසික හිත් එයටත් ආදරයෙන් බැඳිලා. ඒ ගැන අහන්නත් එක්ක අපි ඇය ව කතා බහට […]

පබිලිස් සිල්වා කියන්නේ නම කියූ පමණින් හැමෝමටම හුරු පුරුදු චරිතයක්. ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වා මහතා ඔහුගේ දින චර්යාව ගැන රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වලා තිබුණා. ඔහු මේ වන විට 84 වැනි වියේ පසුවෙනවා. නමුත් තරුණයෙක් නොකරන වැඩ කොටසක් ඔහු අතින් සිදු වෙනවා. මේ ඔහුගේ දින චර්යාව, මම පාන්දර […]

මෙවර සිංහල හා හින්දු අලුත්‌ අවුරුද්ද බොහෝදෙනා සමරනු ලැබුවේ සතුටින්‌ හා සැහැල්ලුවෙනි. ගියවර කො_රෝනා වසංගතය නිසා අවුරුදු සමරන්නට නොලැබුණු සියල්ලන්ම පාහේ මෙවර තමන්ට හැකි උපරිමයෙන්‌ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළෝය. ඒ අතර ලැබුණු නිවාඩුවේ කාට හෝ ලණුවක්‌ දී සතුටු වෙන්නට සිතූ අයත්‌, එසේ ලණු දී සතුටු වූ අයත්‌ නොසිටියාම නොවේ. […]

නගර සභාවට ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණ ප්‍ර‍ධාන පිවිසුම අසල නතර කළ ඩබල් කැබ් රියකි. අසල ත්‍රිරෝද නැවතුම් පොළේ තරුණයෙක් කැබ් රියේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එකවර හඳුනා ගත්තේය. “ආ… මචං.. උඹ නං කොහොම හරි ආණ්ඩුවෙ කන්තෝරුවක ඩ්‍ර‍යිවින් ජොබ් කට්ටක් සෙට් කරගෙන වගේ නේද..?’’රියැදුරු අසුනේ තරුණයා නිහඬව සිට සිනාසුණේ තම මිතුරාගේ […]

මාර්ක් බ්‍රයන් උපන්නේ පිරිමියකු ලෙසය. මාර්ක් බ්‍රයන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වැසියෙකි. 61 වැනි වියෙහි පසුවන මාර්ක් රොබෝ ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි. විනෝදාංශයක් ලෙස පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරයි. මාර්ක් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. විවාහකය. දියණියන් තිදෙනකුගේ සෙනෙහෙබර පියෙකි. සතියකට තෙවරක් ‘ජිම්’ යන මාර්ක්ට ඇත්තේ මස්පිඩුවලින් පිරි ශක්තිමත් සිරුරකි. තමන් ප්‍රියතම […]

Breaking News