බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ක්‍රිකට් තරගාවලි පරාජය ලබන්නේ මීට සති කිහිපයකට ඉහතදීය. ඒ බංග්ලාදේශය එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශය ජයගැනීමත් සමගිනි. නවක කණ්ඩායමක් මෙම තරගාවලියට එක්වූ අතර එම කණ්ඩායමම එංගලන්තය හා පැවැත්වෙන විස්සයි20 හා එක්දින තරගාවලියට නම් කරනු ලැබීය. විස්සයි20 තරගාවලිය එංගලන්තය 3-0ක් ලෙස ජයගත්තේය. […]

ශ්‍රී ලාංකේය නිළියක ලෙස සැලකෙන ජැක්ලීන් ෆර්නැන්ඩස් දැන් බොලිවුඩයේ ඉතා ජනප්‍රිය ශිල්පිනියක බව රහසක් නොවෙයි. ඇගේ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු නිතර මාධ්‍ය තුළ පළවෙනවා. පසුගිය දිනවල ද ඇය සම්බන්ධයෙන් පළ වූ ආරංචියක් ඇගේ රසික රසිකාවන් තුළ විශාල උනන්දුවක් ඇති කර තිබුණා. එයින් කියැවුණේ ජැක්ලීන් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයකු […]

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් විසින් රුපියල් මිලියන 100ක වන්දි […]

අපේ රටේ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් තමයි හරින්ද්‍ර ජයලාල් කියන්නේ. නිවේදන ක්ෂේත්‍රයේ දශකයකට වැඩි රැදෙමින් ස්වර්ණවාහිනී ආයතනයේ වසර 17ක් පමණ විශාල කාලයක් වැඩසටහන රාශියක් වෙනුවෙන් දායක වෙමින් ඒවා ඉතා අර්ථාන්විතව කරගෙන ගිය හරින්ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉවත් වීමේ පුවතක් අපිට දැනගන්නට ලැබුනා. ඒ පිළිබඳව අපිට දැනගන්නට ලැබුනේ මෙන්න මේ වගේ කතාවක්. පාලනාධිකාරිය විසින් […]

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිං_ගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප පෙරේදා (25) වාර්තා කළා. එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් […]

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ. බන්ධ_නාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය. පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධ_නාගාරගත කරසිටි වැර_දිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.චන්දන ඒකනායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා මහතාද ඒ අතර වන බවය. […]

නිර්ධා උයන්හේවා කියන්නේ කාලයක් නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දැකගන්න ලැබුණු චරිතයක්. විවිධ චරිත එක්ක ජනතාව අතරට ආ ඈ මේ වෙද්දී දැකගන්න ලැබෙන්නේ ඉද හිට. කො_රෝනා තත්වය එක්ක නිවසට වෙලා ඉන්න නිර්ධාට පසුගිය කාලයේ කරදරයකට මුහුණ දෙන්න සිදු වෙලා. ඒ අස_භ්‍ය කතාබහක් ගැන. ඒ ගැන කතා කරන්න හිරු අපි නිර්ධව අපේ කතාබහට […]

මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ කවදාවත්ම නුදුටු තරමේ ලස්සන මල් නිදහසේ පිපී තිබෙන විලාසයක් එහි තිබේ. ලෝකයේ සොඳුරුම දසුන් තෝරන්නට අවස්ථාවක් ල‍ෙදාත් නින්දේ පසුවන දරු පැටවුන්ගේ මුහුණු තරම් හදවත් පැහැර ගන්නා වෙනත් සොඳුරු දසුනක් නැතැයි ඔබට […]

මදුෂානි පෙරේරා කියන්නේ අපේ රටේ නවක රංගන ශිල්පිනියක් විදිහට බොහෝ ජනප්‍රියත්වයක් දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. මේ දිනවල කා අතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කතා බහට ලක්වෙන ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන නාඩගම් කාරයෝ කියලා කියන්නේ.ඉතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්දා මන්ගලසූරිය බණ්ඩාරගේ නිර්මාණයක් වුනු මේ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් […]

පහුගිය දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා. ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම […]

Breaking News