කවින්ද්‍යා අධිකාරී කිව්වහම හැමෝම ඇයව දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය ප‍්‍රවීණ ගායන ශිල්පිණියක් වන සමිතා මුදුන් කොටුවගේ ආදරණීය දියණිය. කවින්ද්‍යා රංගන ශිල්පිණියක් විදිහටත් කාගේත් ආදරය දිනා ගත්තු චරිතයක්. කවින්ද්‍යා අධිකාරී ගැන පසු ගිය දවස්වල සමාජ මාධ්‍යයෙන් වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ ඇය කළ ටැටූ විලාසිතා ගැනයි. මේ කතාබහ ඉන් […]

ශශිකා නිසංසලා සංගීත ක්ෂේත්‍රයට ආ දා පටන්ම මිහිරි හඬකින් රසික හිත් බැඳ ගත් ගායන ශිල්පිනියක්. වසර හයක් නොකඩවා ජනතා සම්මානලාභිනියක් වන්නට ඇයට හැකි වුණෙත් ඒ නිසයි. පසුගිය දා ඇගේ හඬින් තවත් අපූරු ගීතයක් එළිදැක්වුණා. වෙනසක් නැතුව රසික හිත් එයටත් ආදරයෙන් බැඳිලා. ඒ ගැන අහන්නත් එක්ක අපි ඇය ව කතා බහට […]

පබිලිස් සිල්වා කියන්නේ නම කියූ පමණින් හැමෝමටම හුරු පුරුදු චරිතයක්. ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වා මහතා ඔහුගේ දින චර්යාව ගැන රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වලා තිබුණා. ඔහු මේ වන විට 84 වැනි වියේ පසුවෙනවා. නමුත් තරුණයෙක් නොකරන වැඩ කොටසක් ඔහු අතින් සිදු වෙනවා. මේ ඔහුගේ දින චර්යාව, මම පාන්දර […]

මෙවර සිංහල හා හින්දු අලුත්‌ අවුරුද්ද බොහෝදෙනා සමරනු ලැබුවේ සතුටින්‌ හා සැහැල්ලුවෙනි. ගියවර කො_රෝනා වසංගතය නිසා අවුරුදු සමරන්නට නොලැබුණු සියල්ලන්ම පාහේ මෙවර තමන්ට හැකි උපරිමයෙන්‌ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළෝය. ඒ අතර ලැබුණු නිවාඩුවේ කාට හෝ ලණුවක්‌ දී සතුටු වෙන්නට සිතූ අයත්‌, එසේ ලණු දී සතුටු වූ අයත්‌ නොසිටියාම නොවේ. […]

නගර සභාවට ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණ ප්‍ර‍ධාන පිවිසුම අසල නතර කළ ඩබල් කැබ් රියකි. අසල ත්‍රිරෝද නැවතුම් පොළේ තරුණයෙක් කැබ් රියේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එකවර හඳුනා ගත්තේය. “ආ… මචං.. උඹ නං කොහොම හරි ආණ්ඩුවෙ කන්තෝරුවක ඩ්‍ර‍යිවින් ජොබ් කට්ටක් සෙට් කරගෙන වගේ නේද..?’’රියැදුරු අසුනේ තරුණයා නිහඬව සිට සිනාසුණේ තම මිතුරාගේ […]

මාර්ක් බ්‍රයන් උපන්නේ පිරිමියකු ලෙසය. මාර්ක් බ්‍රයන් ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වැසියෙකි. 61 වැනි වියෙහි පසුවන මාර්ක් රොබෝ ඉන්ජිනේරුවකු ලෙස රැකියාව කරයි. විනෝදාංශයක් ලෙස පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කරයි. මාර්ක් දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. විවාහකය. දියණියන් තිදෙනකුගේ සෙනෙහෙබර පියෙකි. සතියකට තෙවරක් ‘ජිම්’ යන මාර්ක්ට ඇත්තේ මස්පිඩුවලින් පිරි ශක්තිමත් සිරුරකි. තමන් ප්‍රියතම […]

මේ දවස් වල ජායාරූප ශිල්පීන් හරි අපුරු ෆොටෝ ෂූට් කරලා දානවා. ඉතින් ඒ දේවල් හරි අසාවෙන් ඔයාල බලනවා කියලත් අපි දන්නවා. මේ ලඟකදී ඉතාමත් ලෙස ජනප්‍රිය වුනේ කළු ජාතික තරුණියකගේ ලංකාවේ සිදු වුන විවාහය. ඉතින් ඒ වගේ විශේෂ දේවල් ජායාරූප ශිල්පින් ජරි අපුරුවට අපට බලන්නට සමාජ මාද්‍ය ඔස්සේ ගෙන එනවා. […]

ඉගොඩක් අය විස්වාස කරන්න අකමැති වුනු විස්වාස කරන්න අමාරු කතාවක් තමයි අපි අද ඔයාලාට කියන්න යන්නේ. ඒ තමයි ලංකාවේ Jett Niranjan Selvaratnam පවුලේ ලස්සන කතාව ගැනයි. සුරංගනා ලෝකයෙන් ආ පුංචි පැටවූ හතර දෙනෙක් එකක් ලස්සනම ලස්සන තාත්තයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තේ අම්මේකුයි එකතු වෙලා තමයි මේ ලස්සන පවුල හැඩ කරන්නේ.මේ සුන්දර […]

ගයේෂා පෙරේරා ගැන කිව්වම ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල බෙහෙවින් ජනප්‍රිය වූ කෙනෙක්.ඒ වගේම විවිද කතා පුවත් ද මවමින් විවිධ කාල වලට විවිද දේවල් ඇය ගැන කතා වෙනවා.ගයේෂා එමෙන්ම ඇය හිටපු දෙහිවල ශ්‍රී.ල.නි.ප. කාන්තා සංවිධානයේ සභාපතිනියද වන අතර ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාන්තා සම්මේලනයේ කාරක සභික ධුරයන් ද උසුලනු ලැබුවා .මෛත්‍රීපාල සිරිසේන […]

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ප්‍රකට රූපවාහිනි නාළිකාවක් වන ‘නෙට්වර්ක් ටෙන්’ මගින් සංවිධානය කළ ‘මාස්ටර් චෙෆ්’ සූපවේදි තරගයේ අවසන් වටයට පිවිසීමට දැනට එරට වෙසෙන ලාංකික යුවතියක් වන මිනෝලිද සිල්වා සමත් වූවාය. තරග වට දහතුනකින් පසුව අවසන් තරගයට තේරුණු තරගකරුවන් විසි හතර දෙනකු අතරින් අවසන් පස් දෙනා අතරට එක් අයකු වීමට පත්වෙමිනි. අවසන් වටයේ […]

Breaking News