අග්‍රමාත්‍යවරයාගේ ලේකම් ලෙස පත් වූ කෞශල්‍යා

කෞශල්‍යා මාධවි වික්‍රමසිංහ මේ නම ඔබට හුරු නැති වුනත් ඔබට ඇයගේ රුවනම් හොඳින් හඳුනනවා ඇති. ඒ ඇය ලංකාවේ ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිරූපිකාවක වූ නිසා. සිරස ‘සුබාසිරි’ වැඩසටහනේ නිවේදිකාවක් විදියටත් කාලයක් ඇය නිවේදන කටයුතුවල නියැලී සිටියා.වෙළඳ දැන්වීම් ගණනාවකටම මව වූ කෞශල්‍යා මාධවි දැන්නම් පේන්න නෑ.ඒත් අද දින ඇය පිලිබදව සමාජ මාධ්‍ය වල කතා බහට ලක් වුනා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස පත්වීම් ලැබීම නිසයි.එම තනතුරට පත්කල වූ කෞෂි මාධවි මහත්මියට පත්වීම ලබාදී තිබෙන්නේ අද ජුලි මස (09)යි.ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා.

එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා වන්නේ.කොහොම වුනත් නිවෙදිකාවක්ව හිටපු කෞශල්‍යා රංගනයට පිවිසුනේ නැත්තේ සැමියාගේ කීමට කියලයි ඇය කියන්නේ.ඒකට හේතුව විදියට කෞශල්‍යා කියන්නේ මේ වගේ කතාවක්. “මට මෝස්‌තර නිරූපණයටයි රඟපෑමටයි ආරාධනා ගොඩක් ලැබුනා.ඒත් මගේ සැමියා මම රඟපානවට කැමති නෑ ඒ නිසා මම වෙළඳ දැන්වීම් කිහිපයකට පමණක් සහබාගී වුනා” කියලයි. ඉතින් දක්ෂ නිවේදිකාවක් වන කෞශල්‍යා මාධවි වික්‍රමසිංහගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.කෞෂි මහත්මියගේ ආදරණිය සැමියා දැනට තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස දමිත වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ලබනවා කලක් ඔහු තරුණ සේවා සභාවේ සභාපතිවරයා වන්නට පෙර වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

අපි හැමෝගෙම ආදරේ දිනාගත්ත කෞශල්‍යා විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙක් වන ‘දමිත වික්‍රමසිංහ’ සමග, දැන් කෞශල්‍යාත් සැමියා සමග ව්‍යාපාර කටයුතුවල නිරතවෙනවලු. හොංකොන් වලින් සහ ඔස්ට්‍රේලියාවෙන් මංගල ඇඳුම් ආනයනය කරලා අලෙවිකරණ එක තමයි කෞශල්‍යාගේ ව්‍යාපාරය.කොහොම වුනත් නිවෙදිකාවක්ව හිටපු කෞශල්‍යා රංගනයට පිවිසුනේ නැත්තේ සැමියාගේ කීමට කියලයි ඇය කියන්නේ.ඒකට හේතුව විදියට කෞශල්‍යා කියන්නේ මේ වගේ කතාවක්. “මට මෝස්‌තර නිරූපණයටයි රඟපෑමටයි ආරාධනා ගොඩක් ලැබුනා, ඒත් මගේ සැමියා මම රඟපානවට කැමති නෑ ඒ නිසා මම වෙළඳ දැන්වීම් කිහිපයකට පමණක් සහබාගී වුනා” කියලයි. ඉතින් දක්ෂ නිවේදිකාවක් වන කෞශල්‍යා මාධවි වික්‍රමසිංහගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

Next Post

ඔන්න ගත්තා මෙන්න ගත්තා - සුබ ආරංචියක් මෙන්න - කැණීම් කරපු ළිං 4න් 3කම ගෑස් හා තෙල් හමුවුණා - අමාත්‍ය ගම්මන්පිල

Tue Jul 13 , 2021
මෙතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ අනුව, මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශණය කිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ පනත් කෙටුම්පත එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව ඔහු පැවසීය. එම පනත් කෙටුම්පත පසුව […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News