යාළුවෝ ඔක්කෝම Online ක්ලාස් කරනවා. මට තාම ෆෝන් එකක් නෑ. – Online පංති යන්න වැලි ගොඩ දාන අහිංසක මල් කැකුළ – Video

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ – හිඟුරක්දමන ප්‍රදේශයේ පදිංචි දැහැමි නෙත්සරා දියණියගේ පියා කුළි රැකියාවක නිරතව සිට මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් අතේ ඇඟිල්ලක් අහිමිවී තිබෙනවා.

48 හැවිරිදි දියවැඩියා රෝගියෙකු ද වන ඇයගේ පියාගේ අසනීප තත්ත්වය සමඟ කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබීමෙන් ඇයට සිය මව සමඟ මින්නේරිය ඔයේ වැලි ගොඩ දැමීමට සිදුව තිබෙනවා.

හිඟුරක්දමන මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දැහැමි නෙත්සරා දියණිය මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත අතර, ඇය පවසන්නේ තම අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට දුරකථනයක් නොමැති බවයි.විඩියෝව පහතින් නරඹන්න. විඩියෝ උපුටාගැනීම හිරු ටීවි

Next Post

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට සුදුසුකම් ලැබූ සුසන්තිකාගේ අක්කගේ හුරුබුහුටි දුව - ජායාරූප

Wed Jun 30 , 2021
ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා. දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න […]

Breaking News