අසරණ වුන පවුල් වලට උදව් කරන දකුණේ ආදරණිය ෆැමිලි එක මෙන්න

පහුගිය දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා. ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ඔවුන්ගේ අඩු පාඩු සොයා බලලා ඔවුන්ට උපකාර කරන්නත ඉදිරිපත් වෙලා තියනවා.

ඉතින් එවැනි මොවුන්ට අවශ්‍යම වෙලාවේ උපකාර කිරීමට හැකියාව ලැබුණු අපූරු යුවලක් ගැන අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේ යුවල තමයි හසිත සහ ෂෙරීන්.මාතර නගරය කේන්ද්‍ර කොටගෙන හසිත ව්‍යාපාර වල නියැලෙයි. ඔහු සතුව අති නවීන වාහන විකුණුම් මධ්‍යස්ථානයක් ඇති අතර තවත් ව්‍යාපාර බොහොමයක් ඇත. ඔවුන් අවාසනාවන්තයින් සඳහා නිවාස දහයකට වඩා ඉදිකර ඇති අතර ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා බොහෝ දෙනෙකුට මේ වනවිටත් උපකාර කර තිබෙනවා. අවාසනාවකට, අප ඡන්දය දුන් කිසිදු පුද්ගලයෙක් මිනිසුන්ට උදව් කිරීමට කැමති නැති නමුත් ඔවුන් වැනි අය, සමාජය වෙනුවෙන් වැඩිපුරම කතා කරන අයයි. ඉතින් මේ යුවළ නිසැකවම අපගේ පිළිගැනීම හා අගය කිරීම ලැබිය යුතුය.

කරුණාකර මෙම ලිපිය අප ඔබ සමඟ බෙදා ගන්නා එවිට මිනිසුන් ඔවුන්ගේ කතාවෙන් ආශ්වාදයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. රජයෙන් පිං පඩි අරගෙන ටකරමක් බෙදලා ෆේස්බුක් ෆොටෝ දාපුවම ජයවේවා ඇමතිතුමා ගාන මිනිස්සු ඉන්න සමාජයක සාමන්‍ය මනුස්සයෙක් තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් දුප්පත් පවුලකට උදව් කරලා ෆොටෝ එකක් ෆේස්බුක් දාපුවාම පට්ට ශූට් එක, පිං කරලා ෆේස්බුක් දන්නා එපා වගේ වගේ රටේ නැති කතා කියනවා. ඔන්න ඔහොමයි අපේ රටේ ගොඩක් මිනිස්සු.ඉතින් මේ යුවල මේ වගේ සත්කාර කරන්නේ දෙයක් බලාපොරෝත්තුවෙන් නම් නෙවෙයි.

ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නෙත් මේ වගේ යට සහයක් වෙන්න කියලයි. ෆොටෝ දාන්න හරි නැතුව හරි මිනිස්සුන්ට පුළුවන් විදිහට උදව් කරන එකයි වටින්නේ. ඉතින් අපි මේ ගැන මේ විදිහට කතා කරන්න හිතුවෙත් දෙයක් කරන්න හැකියාවක් තියන අයට පෙළඹවීමක් සිදු කරන්න හිතාගෙන. කරුණාකර යහපතක් සිදුකිරීම ගැන මිනිසුන්ට වෛර නොකරන්න, ඒ වෙනුවට ඔබත් යහපත් දෙයක් කිරීමට උත්සාහ කරන්න. සියලු දෙනා වෙනුවෙන් මිනිසුන්ට උදව් කිරීම ගැන මේ යුවලට අපි බොහෝම ස්තූතිවන්ත වෙනවා. දෙවි පිහිටයි.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

33#

Next Post

නාඩගම් කාරයෝ ටෙලි සිත්තමේ කුකුල් කෑල්ල මදුෂානි පෙරේරා බුකිය කළඹයි

Fri Jun 18 , 2021
මදුෂානි පෙරේරා කියන්නේ අපේ රටේ නවක රංගන ශිල්පිනියක් විදිහට බොහෝ ජනප්‍රියත්වයක් දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වනවා. මේ දිනවල කා අතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කතා බහට ලක්වෙන ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන නාඩගම් කාරයෝ කියලා කියන්නේ.ඉතින් ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්දා මන්ගලසූරිය බණ්ඩාරගේ නිර්මාණයක් වුනු මේ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් […]

Breaking News